Security System

CCTV කැමරා සම්බන්ධයෙන් පවතින නීතිය දැනගනිමු.

CCTV කැමරා පද්ධති සවිකිරීමේදී නීති රීති හොඳින් දැන සිටීම වැදගත් වෙි. කාර්මික ශිල්පියෙකු ලෙස කැමරා පද්ධතියක් අවශ්‍ය අයෙකු හට කැමරා සවිකිරීමට පෙර නිවැරදි පැහැදිලි කිරීම්ක් ලබා දීම අවශ්‍ය වේ.

  1. CCTV කැමරා පද්ධති සවිකරන ස්ථාන
    • පුද්ගලික ආරක්ෂාව සඳහා. / උදා - නිවාස
    • ආයතනික ආරක්ෂාව සඳහා. / උදා - කාර්යාල, පාසල්, රෝහල්
  2. කාර්යාලයක් ඇතුළත සහ පිටත CCTV කැමරා සවි කිරීම සුදුසු වේ.
  3. CCTV කැමරා නිවසක් තුළ සවි කළ නොහැකි නමුත් පිටත සවි කළ හැකිය.
  4. CCTV කැමරා තිබෙන ස්ථාන පැහැදිලිව පෙනෙන ආකාරයට දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කළ යුතුය. bnr
  5. CCTV කාර්මික ශිල්පියෙකු නීතිය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
  6. CCTV කැමරා පද්ධතිවල DVR සහ NVR පරීක්ෂා කිරීමේදී CCTV Tester භාවිතා කිරීම ඉතා යෝග්‍ය වේ.

DVR එකක් මිළදී ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු.

bnr
  1. සම්බන්ධ කිරීමට අවශ්‍ය කැමරා ප්‍රමාණය හා අනාගතයේදී කැමරා සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ද තීරණය කර DVR මිළදී ගැනීම.
  2. DVR එකට Support කරන Mega Pixel ගණන පිළිබඳව සැලකිළිමත් වීම.
  3. Frame Rate එක 15 - 30 අතර ප්‍රමාණයක DVR එකක් මිළදී ගැනීම.
  4. DVR Video Recording Quality එක පිළිබඳව සැලකිළිමත් වීම.
  5. IP Camera කීයක් සම්බන්ධ කළ හැකිද යන්න සොයා බැලීම.
  6. DVR Video Signal Types අවම 3 ක් වත් තිබිය යුතුය.
    • AHD
    • TVI
    • CVI
    • CVBS
  7. Audio Support DVR මිළදී ගැනීම.
  8. Password Reset Facility (Forget Password) තිබිය යුතුය.
  9. Computer Software, Anroid APPs මගින් සම්බන්ධ වීමට හැකියාවක් තිබීම.